Welcome to Rasnayaka L.M.S

ආයුර්වේදය හරියට ඉගෙනගන්න.🍃

“ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ නව දැනුම ලබා ගනිමින්, පාරම්පරික හා නව්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනඟා ගැනීමට, ආයුර්වේද ක්ෂේමතාර්ථයෙහි නවකයන් සවිමත් කරවීම අපේ අරමුණ වන අතර, සිසුන්ට පුළුල් පරිසරයක අධ්‍යාපනික සම්පත් සලසාදේ.”

ගුරුවරිය පිලිබදව.✍️

ආයුබෝවන්! මම Dr.නයනී රස්නායක. මම වසර 22ක් ආයුර්වේද කතිකාචාර්‍යවරියක් ලෙස සේවය කරමි. දැනුමෙන් හා කුසලතාවලින් පිරි දක්ශ වයිද්‍යවරුන් රටට දායාද කිරීම මගේ අරමුනයි.

අද මා හඳුන්වා දෙන පාඨමාලා හරහා, මගේ අත්දැකීම් සහ දැනුම සිසුන්ට බෙදා හදාගෙන, ඔවුන්ගේ වෘත්තිය ජීවිතය දියුණු කිරීමට මට හැකි වීම මගේ විශාලතම බලාපොරොත්තුවයි. “

SGRGRDH

අපගේ වැඩ පිලිවෙල📝

WhatsApp Image 2024-07-24 at 17.51.59

ආයුර්වේද පාරම්පරික පන්ති

 පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වසර 23 කට වැඩි පළපුරුද්දක් ඇති ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නයනී රස්නායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සිසුන්ට මේ දැනුම මුල සිට සම්පූර්ණයෙන්ම ලබා ගත හැක.

monday

ආයුර්වේද paper class

සම්මත පරීක්ෂණ ආකෘති සහ නිබන්ධන හරහා, සිසුන්ට මනා දැනුමක් ලබා දී, අනාගතයේ පාරිභෝගික ප්‍රතිකාර කටයුතු හෝ පර්යේෂණ සඳහා ප්‍රායෝගික අත්දැකීම් සහ තොරතුරු ගොඩ නැංවීමේ සිදුවේ.

Wednesday

ආයුර්වේද viva class

මෙම පන්තිවලදී සිසුන්ට සෘජුවම ප්‍රශ්න පනවා ඒ සඳහා නිවැරදිව පිළිතුරු සපයන්නට අවස්ථාවන් සැලසෙන අතර, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුමක් ගොඩනැගීම සඳහා පරිපූර්ණ වාරණයක් වේ. 

dfvdd

ප්‍රායෝගික පුහුණු වැඩසටහන්

සෑම මසකම එක් දිනක් යොදාගෙන සිසුන් හට බෙහෙත් පැලෑටි,බෙහෙත් වර්ග සාදන ආකාරය කියා දේ.

සිසු අදහස්👩‍🎓

අපගේ පන්ති වලට සහභාගී වීමට පහත “JOIN NOW” ක්ලික් කරන්න. 🌿