අද මා හඳුන්වා දෙන පාඨමාලා හරහා, මගේ අත්දැකීම් සහ දැනුම සිසුන්ට බෙදා හදාගෙන, ඔවුන්ගේ වෘත්තිය ජීවිතය දියුණු කිරීමට මට හැකි වීම මගේ විශාලතම බලාපොරොත්තුවයි. “
පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වසර 23 කට වැඩි පළපුරුද්දක් ඇති ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නයනී රස්නායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සිසුන්ට මේ දැනුම මුල සිට සම්පූර්ණයෙන්ම ලබා ගත හැක.
සම්මත පරීක්ෂණ ආකෘති සහ නිබන්ධන හරහා, සිසුන්ට මනා දැනුමක් ලබා දී, අනාගතයේ පාරිභෝගික ප්‍රතිකාර කටයුතු හෝ පර්යේෂණ සඳහා ප්‍රායෝගික අත්දැකීම් සහ තොරතුරු ගොඩ නැංවීමේ සිදුවේ.
මෙම පන්තිවලදී සිසුන්ට සෘජුවම ප්‍රශ්න පනවා ඒ සඳහා නිවැරදිව පිළිතුරු සපයන්නට අවස්ථාවන් සැලසෙන අතර, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුමක් ගොඩනැගීම සඳහා පරිපූර්ණ වාරණයක් වේ.
සෑම මසකම එක් දිනක් යොදාගෙන සිසුන් හට බෙහෙත් පැලෑටි,බෙහෙත් වර්ග සාදන ආකාරය කියා දේ.